පරිසර සංවර්ධන


පරිසර සංවර්ධන සැලැස්ම 2012
රම්මල සදාහරිත වැසි වනාන්තරය සුරකීමේ ආදර්ශ ව්යාපෘතිය

ක්‍රියාකාරකම්

01 වනපැල 500 ක් සපයාගෙන රෝපනය කිරීම
02 පැළ සදහා ආවරණ වැට සැකසීම
03 පාරිසරික දැනුවත් කිරීමේ පුවරු 03 ක් සවි කිරීම

ඇස්තමේන්තුව



k`Ryy


වියදම රැපියල්
1
වනපැල 500 ක් සපයාගෙන රෝපනය කිරීම
ප්‍රවාහන වියදම්

3000.00

2

පැළ සදහා ආවරණ වැට සැකසීම

5000.00
3
පාරිසරික දැනුවත් කිරීමේ පුවරු 03 ක් සවි කිරීම
ප්‍රවාහන වියදම් සහිතව

42000.00


එකතුව

50000.00


ක්‍රියාකාරි සැලැස්ම



ක්‍රියාකාරකම
වගකීම දරන
ආයතනය
කාල වකවානුව

1
වනපැල 500 ක් සපයාගෙන රෝපනය කිරීම

පරිසර නිලධාරි ඇතුළු
රම්මල හරිත කමිටුව
2012 සැප්තැම්බර්
ඔක්තෝම්බර්
2
පැළ සදහා ආවරණ වැට සැකසීම
රම්මල හරිත කමිටුව

3
පාරිසරික දැනුවත් කිරීමේ පුවරු 03 ක් සවි කිරීම

පරිසර නිලධාරි ඇතුළු
රම්මල හරිත කමිටුව




No comments:

Post a Comment