රම්මල අභ්‍යාසලාභි උපාධිධාරි ව්‍යාපෘති වාර්ථාව 2012


හැදින්වීම

                                                 දකුණු පළාත් උතුරු ගිරුවා පත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අංක 562 රම්මල ග්‍රාම නිලධරි වසමෙන් රම්මල ගම්මානය ආවරණය වේ. රම්මල ජනපදය 1 පියවර හා  රම්මල ජනපදය 2 පියවර ලෙස රම්මල ග්‍රාම නිලධාරි වසම කොටස් දෙකකට බෙදෙන අතර භූමි ප්‍රමානය වර්ග සැතපුමක් එනම් අක්කර 640 කින් යුක්ත වේ. රම්මල උතුරෙන් මාතර දිස්ත්‍රික්කයටද නැගෙනහිරින් කිරම  හීගොඩ මාර්ගයටද, දකුනෙන් සපුතන්තිරිකන්ද ග්‍රාම නිලධාරි වසම හා වෙන් කෙරෙන සපුගහදොලෙන්ද බටහිරට රම්මල වන රක්ෂිතයටද මායිම් වේ. මෙහිදී රම්මල ශ්‍රී මහින්දාරාමය අසල පිහිටා ඇති පූන දොලෙන් රම්මල ජනපදය 1 පියවර හා  රම්මල ජනපදය 2 පියවර ගම්මාන වෙන් කෙරේ .

                                                   රම්මල ග්‍රාමයේ එතිහාසික පසුබිම සලකා බැලීමේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට හා මාතර දිස්ත්‍රික්කයට  මායිම්ව පිහිටි රම්මලේ කදු වැටිය දකුණු ලකට විශේෂයෙන් හම්බන්තොට  දිස්ත්‍රික්කයට ලැබුණ සොබාදහමේ අපූරු දයාදයකි.  සිහල දේශය මුලුමනින්ම චෝලයන්ට නතුව තිබුන අවදියේ රම්මලේ කන්ද රජවරුන් කීප දෙනෙකුගේම ආරක්ෂක කදවුරක් වූ බවට එතිහාසික තොරතුරු හමුවේ. වලගම්බා රජුගේත් ගජබා රජුගේත් සේනා රැස් කල කදවුරක් රම්මල කදුමුදුනේ තිබුණ බවත් එහි වූ රජ මාලිගයත් රජ්ජුරුබණ්ඩාර දෙවොලත් සංකේතවත් කරන්නන්ට රනින් තැනූ මලක් එහි තිබූ බව ජන විශ්වාසයයි. ඒ අනුව රන්මලක් තිබුනු මේ කදු පියස රම්මල වූ බවට විශ්වාශයක් පවතී. සිංහල දේශය මුළුමනින්ම චෝලයන්ගේ ආක්රමණයන්ට නතුව තිබූ අවධියෙහි, “කීර්ති කුමරාජීවිතයෙහි කුඩා කාලයත්, තරුණ කාලයත්, සිය පියාණන් ඇතුළු රජ පවුලත් සමග රුහුණේ ජීවත්වූ බව ඓතිහාසික වශයෙන් ඔප්පු වේ.පනාකඩුව තඹ සන්නසඑයට හොඳ සාක්ෂියෙකි.
සුවන්නමලය, ස්වර්නමලය හා මලය පර්වතය යන නම් වලින් හදුන්වා ඇති රම්මලේ කන්ද, එතිහාසික අතින් මෙන්ම ස්වභාවික සෞන්දර්යෙන්ද අනූන වූ ප්‍රදේශයකිසුවණ්ණමලයනමින් හඳුන්වා ඇති රම්මලේ කන්දඓතිහාසික අතින් මෙන්ම ස්වාභාවික සෞන්දර්යයෙන්ද අනූණ වූ ප්රදේශයකි. මාතර දිස්ත්රික්කයෙහි මොරවක් කෝරලය සහ කන්දබඩ පත්තුවට මායිම් වූ අක්කර 2000 කට අධික බිම් ප්රමාණයක පැතිර පවතින්නා වූ රම්මලේ කන්ද  ජව විවිධත්වයෙන්ද යුක්තය.

මින් පසුවසුවණ්ණමලයනම්වූ රම්මලේ කන්දෙහි” “රෙමුණුගල කඳවුරබැඳි පව සඳහන් වෙයි. රම්මලේ කඳුවැටිය මහා විජයබා රජුටසහ මහා පැරකුම්බාවන්ට රණබිමක්ව ඇත. රාජචන්ද් කැලයනම් වූ ආරණ් ප්රදේශයක්ද මෙහි වෙයි. මහා පැරකුම්බා රජුගේ නැන්දණිය වූ සුගලා දේවියජීවග්රහයෙන් අල්ලා ගනු ලැබුවේ මෙම රම්මලේ කඳුවැටියේදීය.
                                            රම්මල ග්‍රාමයේ භූ විෂමතා ලක්ෂණ පිලිබදව අවදානය යොමුකිරීමේදී තැනිතලා පහත් බිම් අඩු අතර බහුලව දක්ක්නට ලැබෙන්නේ උස් කදු සහිත බිම්ය. මෙම කදු සහිත බිමේ තැනින් තැන විශාල ගල් පර්වතද බහුලව දක්නට ලැබෙන අතර මේ නිසා වගා කිරීම සහ නිවාස ඉදිකර ගැනීම සදහා සීමිත වූ බිම් ප්‍රමාණයක් පමණක් හිමිව ඇත.
                                                     දේශගුණික තත්වය සලකා බැලීමේදී ශීත හා ඌෂ්ණ දේශගුණය මිශ්‍රව පවතී. සාමාන්‍යයෙන්  නිරිතදිග හා ඊශානදිග මෝසම් මගින් සැලකියයුතු වර්ෂාපතනයක් ලැබෙන අතර මෙම ප්‍රදේශය තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ පෙන්වයි. විශේෂයෙන් රම්මල සදාහරිත වනාන්තරය අසබඩ පිහිටා ඇති බැවින් දිස්ත්‍රීක්කයේ අනෙක් ප්‍රදේශ වලට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබේ.

පසේ ස්වභාවය ගැන අවදානය යොමු කිරීමේදී පස විශමාකාර ලෙස පැතිරී ඇත. එයට හේතු වශයෙන් දේශගුණික සාධක වල සිදුවන වෙනස්වීම් පෙන්වා දිය හැකිය මෙම ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් පවතින පස් වර්ග කිහිපයකි.

·       රතු දුඹුරු පස
·       රතු දුඹුරු ලැටසෝල් පස
·       රතු කහ පොට්සෝල් පස
·       රතු කහ ලැටසෝල් පස
·       දියදු පස

ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ රතු දුඹුරු පසයි. එම නිසා මෙම ප්‍රදේශය වඩා යෝග්‍ය වන්නේ හේන් වගාව පැගිරි වගාව හා කුරුදු වගාව, සදහාය. තවද ප්‍රදේශයේ සමහර ස්ථාන වල රතු කහ ලැටසෝල් පස හා රතු දුඹුරු ලැටසෝල් පස දක්නට ලැබේ මෙම පසෙහි ජලවහනය පවතින බැවින් තේ වගාව සදහා සුදුසුය. සමස්ථයක් ලෙස මෙම ප්‍රදේශය සැලකූ විට දැකිය හැකි වන්නේ රතු දුඹුරු පස හා රතු දුඹුරු ලැටසෝල් පසයි. මීට අමතරව ජීරණය වෙමින් පවතින පාශාණ තට්ටුවක් පවතී. මේ නිසා මෙම පසට පෙල්ස්පාර් නැමති ඛනිජය බහුලව එකතු වේ.

  

01  ජනගහන තොරතුරු



ස්ත්රී
පුරුෂ
එකතුව
389
428
817
ජන ඝනත්වය ව.කි.මි. එකකට  314



මුළු ජනගහනය


ජාතීන් අනුව ජනගහනය


සිංහල
දෙමළ
මුස්ලිම්
බර්ගර්
මැලේ
එකතුව
ස්ත්රී
388
01
-
-
-
389
පුරුෂ
428
-
-
-
-
428
එකතුව
816
01



817

ආගම අනුව ජනගහනය


බොදු
හින්දු
ක්රිස්තියානි
මුස්ලිම්

එකතුව
ස්ත්රී
389
-
-
-
-
389
පුරුෂ
428
-
-
-
-
428
එකතුව
817
-
-
-

817

වයස් කාණ්ඩ අනුව ජනගහනය


වයස් කාණ්ඩය

අවු.     0-05

අවු.    6-18

අවු.  19-60

අවු.  60 වැඩි

එකතුව

ස්ත්රී
පුරුෂ
ස්ත්රී
පුරුෂ
ස්ත්රී
පුරුෂ
ස්ත්රී
පුරුෂ
ස්ත්රී
පුරුෂ
සංඛ්යාව


36
29
81
91
222
257
49
52
388
429
වයස් කාණ්ඩයේ එකතුව
65
172
479
101
817
වයස් කාණ්ඩයේ  ප්රතිශතය

08%

21%

59%

12%



  
අධ්යාපන මට්ටම අනුව ජනගහනය
අවුරුදු 5 වැඩි දැනට අධ්‍යාපනය නොලබන



සංඛ්යාව
ස්ත්රී
පුරුෂ
එකතුව
1 – 5  දක්වා
61
73
134
6 - 10  දක්වා
101
139
240
.පො.. සා.පෙළ
28
40
68
.පො.. .පෙළ
23
26
49
ඩිප්ලෝමා
1
0
1
උපාධි
3
3
6
පාශ්චාත්උපාධි
0
0
0
උප එකතුව
217
281
498
පෙර පාසල් නොයන ළදරුවන්
25
18
43
පාසල් නොගිය
49
23
72
මුළු එකතුව
291
322
613



02          පවුල් තොරතුරු

ගම

එකතුව
රම්මල  1 පියවර
153
රම්මල 2 පියවර
70
එකතුව
223





මුළු පවුල් සංඛ්‍යාව

  
සමෘද්ධි ආධාර ලබන පවුල් සංඛ්‍යා

ආධාර මුදල
පවුල් සංඛ්‍යාව
210
11
415
36
375
10
525
22
900
12
එකතුව
91

මාසික ආදායම රු. 1500 අඩු සමෘද්ධි ආධාර නොලබන පවුල් සංක්යාව
මාතෘ මූලික පවුල් සංක්යාව                                                  20
මහජන ආධාර ලබන පවුල් සංක්යාව                                        12
ආබාධිත සංක්යාව                                                                  19

  

ආබාධයේ හේතුව

ස්ත්රී


පුරුෂ



එකතුව
ළමයින්
( අවු 14 දක්වා )


ස්ත්රී
පුරුෂ

උපතින්
3
4
7
-
-
යුද්ධය
-
-

-
-
ප්‍රචන්ඩ ක්‍රියා
-
-

-
-
ලෙඩ රෝග / අනතුරු
2
9
12
1
-
එකතුව
5
13
18



  
විදේශගතව සිටින සංක්යාව                                                 

රැකියා කරන

අධ්යාපනය ලබන

එකතුව

05
-
05

  
03. අධ්‍යාපනය

අධ්‍යාපන ආයතන

ආයතන වර්ගය
ආයතන සංක්යාව
සිසුන්
සංක්යාව
ගුරුවරු / උපදේශක
සංක්යාව
1
පෙර පාසල
01
28
01
2
ප්‍රාතමික විද්‍යාල
01
70
10
3
මහා විද්‍යාල



4
මධ්‍ය මහා විද්‍යාල



5
ජාතික පාසල්



6
විශ්ව විද්‍යාල



7
පිරිවෙන්  



8
දහම් පාසල්
01
95
10
9
වෘත්තීය පුහුණු ආයතන



9.1
රාජ්‍ය  



9.2
පෞද්ගලික




පාසල අධ්‍යාපන මට්ටම


ස්ත්රී
පුරුෂ

එකතුව
පාසල් යන ළමයි සංක්යාව    14 ට අඩු

56
83
139
පාසල් නොයන ළමයි සංක්යාව   
අවු 05-14 දක්වා
-
-


 දැනට අධ්‍යාපනය ලබන අය පිලිඹඳ විස්තර


ස්ත්රී

පුරුෂ

එකතුව

පෙර පාසල්
9
7
16
1 – 5  දක්වා
30
60
90
6 - 10  දක්වා
26
23
49
.පො.. සා.පෙළ
15
4
19
.පො.. .පෙළ
13
7
20
ඩිප්ලෝමා
1
1
2
උපාධි
4
4
8
පාශ්චාත්උපාධි
0
0
0
එකතුව
98
106
204


04   නිවාස පිලිබඳ තොරතුරු


නිවාස ඇති පවුල් සංක්යාව    185
නිවාස නැති  පවුල් සංක්යාව   38

නිවාස වර්ගය

පවුල් සංක්යාව

ස්ථිර නිවාස
142
අර්ධ ස්ථිර නිවාස
29
තාවකාලික නිවාස
14
මුළු නිවාස සංක්යාව
185

නිවාස වල අයිතිය

පදිංචි නිවාස වල ස්වභාවය

පවුල් සංක්යාව

තමාගේම නිවස
182
කුලියට හෝ බද්දට
01
ඥාති නිවසක ( දෙමව්පියන්ට අයත් )
37
අනවසර ඉඩම් වල
03
රජයේ නිල නිවාස
-
එකතුව
223



05. ඉඩම් අයිතිය සහ පරිහරණය


වර්ගය

පවුල් සංක්යාව
සින්නක්කර ඉඩම්
-
ස්වර්ණ භූමි / ජය භූමි  / රත්න භූමි
135
බලපත්
42
අනවසර ඉඩම්
22
විහාර දේවාල සතු ඉඩම්
-
ඉඩම් නොමැති
24


15 . ඉඩම් කට්ටි වල විශාලත්වය

ඉඩම් කට්ටි වල විශාලත්වය අක්කර 
 ¼  අඩු
¼ -  ½
½  - 1
1-2
2-3
3-4
5-10
10 ට වැඩි

කට්ටි සංක්යාව
51
124
14
08
26
-
-
-

එක් පවුලකට අයත් ඉඩම් ප්‍රමාණය ( සාමාන්‍ය ) අක්කර

ඉඩම් පරිහරණය

මුළු භූමි ප්‍රමාණය          වර්ග සැතපුම් 01  ( අක්කර  640  )
ව.කි.මි.  2.6                (හෙක්ටයාර්  260)

  
12. වගාවන් පිලිබඳ විස්තර

පරිභෝජන ආකාරය

උප එකතුව

ප්‍රමාණය

ව.කි.මි. 
අක්කර
ව.කි.මි. 
අක්කර
1 වගා කර ඇති ඉඩම්




   1.1 වී වගාව

-


   1.2 හේන් ගොවිතැන

-


   1.3 වැවිලි භෝග




         1.3.1 තේ

74


         1.3.2 පොල්




         1.3.3 කුරුඳු

82


         1.3.4 කරාබුනැටි

02


         1.3.5 ගම්මිරිස්

12


  1.4 එලවළු




  1.5 පලතුරු

40


  1.6 ගෙවතු වගාව




  1.7විසිතුරු පැල




  1.8 මිශ් භෝග වගාව




  1.9 කෙටි කාලීන වානිජ භෝග




2. වනාන්තර / උද්‍යාන්




    2.1 ස්වභාවික

365.4


    2.2  වනවගා

-


3 තණබිම

-


4 ජලාශ

-


5 රක්ෂිත




   5.1 අනවසර පදිංචි රහිත

22


   5.2 වනවගා කර ඇති

-


   5.3 ජල  රක්ෂිත ඉඩම්

32.9


   5.4 වෙරළ

-


   5.5 මාර්ග

32.5


6.මුඩු බිම්

-


7. රජය සතු ඉඩම්

10.4



No comments:

Post a Comment