සම්පත් පැතිකඩ 2012


රම්මල සම්පත් පැතිකඩ 2012
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, වලස්මුල්ල


ග්‍රාම නිලධාරි නම                  තිලක් කොඩිකාර
ග්‍රාම නිලධාරි වසම               562 රම්මල
වසමේ වර්ග ප්‍රමාණය    වර්ග සැතපුම් 01  ( අක්කර  640  )
ව.කි.මි.  2.6                (හෙක්ටයාර්  260)

01  ජනගහන තොරතුරු


ස්ත්රී
පුරුෂ
එකතුව
389
428
817
මුළු ජනගහනය


ජාතීන් අනුව ජනගහනය


සිංහල
දෙමළ
මුස්ලිම්
බර්ගර්
මැලේ
එකතුව
ස්ත්රී
388
01
-
-
-
389
පුරුෂ
428
-
-
-
-
428
එකතුව
816
01



817

ආගම අනුව ජනගහනය


බොදු
හින්දු
ක්රිස්තියානි
මුස්ලිම්

එකතුව
ස්ත්රී
389
-
-
-
-
389
පුරුෂ
428
-
-
-
-
428
එකතුව
817
-
-
-

817

වයස් කාණ්ඩ අනුව ජනගහනය


වයස් කාණ්ඩය 


රම්මල  1 පියවර

රම්මල 2 පියවර

එකතුව

මුළු
එකතුව
ස්ත්රී
පුරුෂ
එකතුව
ස්ත්රී
පුරුෂ
එකතුව
ස්ත්රී
පුරුෂ

අවු.     0-05
26
19
45
10
10
20
36
29
65
අවු.    6-18
52
69
121
29
22
51
81
91
172
අවු.  19-60

145
164
309
77
93
170
222
257
479

අවු.  60 වැඩි
34
32
66
15
20
35
49
52
101

එකතුව
257
284
541
131
145
276
388
429
817

 අධ්යාපන මට්ටම අනුව ජනගහනය
අවුරුදු 5 වැඩි දැනට අධ්‍යාපනය නොලබන



රම්මල  1 පියවර
රම්මල  2 පියවර
එකතුව

ස්ත්රී

පුරුෂ

ස්ත්රී

පුරුෂ

ස්ත්රී

පුරුෂ


පාසල් නොගිය
34
18
15
05
49
23
72
1 – 5  දක්වා
47
49
14
24
61
73
134
6 - 10  දක්වා
56
72
45
67
101
139
240
.පො.. සා.පෙළ
21
37
7
3
28
40
68
.පො.. .පෙළ
13
16
10
10
23
26
49
ඩිප්ලෝමා


1

1
0
1
උපාධි
2
2
1
1
3
3
6
පාශ්චාත්උපාධි




0
0
0
එකතුව
173
194
93
110
266
304
570


02          පවුල් තොරතුරු

මුළු පවුල් සංඛ්‍යාව

ගම

එකතුව
රම්මල  1 පියවර
153
රම්මල 2 පියවර
70
එකතුව
223






 ජාතීන් අනුව පවුල් සංඛ්‍යාව


සිංහල
දෙමළ
මුස්ලිම්
බර්ගර්
මැලේ
එකතුව
223
-
-
-
-
223

ආගම අනුව පවුල් සංඛ්‍යාව

බොදු
හින්දු
ක්රිස්තියානි
මුස්ලිම්
එකතුව
223
-
-
-
223

ආදායම් මට්ටම අනුව පවුල් වර්ගීකරණය


ආදායම් මට්ටම
මුළු එකතුව
<2500
2500-5000
5000-10000
10000-20000
>20000
රම්මල  1 පියවර
30
24
59
26
14
153
රම්මල 2 පියවර
7
6
35
12
10
70
එකතුව
37
30
94
38
24
223


පීතෘ මූලික පවුල් සංක්යාව                                                    203
මාතෘ මූලික පවුල් සංක්යාව                                                  20
සමෘද්ධි ආධාර ලබන පවුල් සංක්යාව                                  91
ආබාධිත සංක්යාව                                                                  19
විදේශගතව සිටින සංක්යාව                                                  05

03. දැනට අධ්‍යාපනය ලබන අය පිලිඹඳ විස්තර



රම්මල  1 පියවර
රම්මල  2 පියවර
එකතුව

ස්ත්රී

පුරුෂ

ස්ත්රී

පුරුෂ

ස්ත්රී

පුරුෂ


පෙර පාසල්
6
3
3
4
9
7
16
1 – 5  දක්වා
22
56
8
4
30
60
90
6 - 10  දක්වා
18
14
8
9
26
23
49
.පො.. සා.පෙළ
11
2
4
2
15
4
19
.පො.. .පෙළ
9
4
4
3
13
7
20
ඩිප්ලෝමා
1


1
1
1
2
උපාධි
1
1
3
3
4
4
8
පාශ්චාත්උපාධි




0
0
0
එකතුව
68
80
30
26
98
106
204


පෙර පාසල් නොයන ළදරුවන්
17
9
8
9
25
18
43


ඒ අනුව ජනගහනය
258
283
131
145
389
428
817



04    අධ්යාපන තත්වය අනුව වසමේ පදිංචි කරුවන්ගේ සේවා නියුක්තිය


.පො.. සා.පෙළ දක්වා

.පො.. .පෙළ දක්වා


.පො..
.පෙළ සමත්

ඩිප්ලෝමා

උපාධි
හෝ ඊට වැඩි

වෘත්තිය පුහුණු


විශේෂඥ
පුහුණු

එකතුව

ස්ත්රී
25
16
11
0
2
3
0
57

පුරුෂ
136
80
29
0
1
0
0
246

එකතුව
161
96
40
0
3
3
0
303




05 අධ්යාපන තත්වය අනුව වසමේ පදිංචි කරුවන්ගේ සේවා වියුක්තිය


.පො.. සා.පෙළ දක්වා

.පො.. .පෙළ දක්වා

.පො..
.පෙළ සමත්

ඩිප්ලෝමා
උපාධි
හෝ ඊට වැඩි

වෘත්තිය පුහුණු

විශේෂඥ
පුහුණු

   එකතුව

ස්ත්රී
54

43
13
-
-
-
-
110

පුරුෂ
03
04
-
-
01
-
-
08

එකතුව
57
47
13
-
01
-
-
118


06. රාජ් අංශයේ සේවා නියුක්තිය


ස්ත්රී

පුරුෂ
එකතුව
වෙනත් ක්ෂෙත් නිලධාරින්
03
02
05
පොලිස්
-
01
01
ත්රිවිධ හමුදා
-
11
11
ගුරු
03
04
07
කම්කරු හා ඊට සමාන්තර සේවා
-
01
01
එකතුව
06
19
25


07. පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය


ස්ත්රී

පුරුෂ
එකතුව
විධායක
-
-
-
ලිපිකරු
09
13
22
ආරක්ෂක
-
01
01
කම්කරු
14
41
55
රියදුරු
-
05
05
කාර්මික
-
04
04
එකතුව
23
64
87

08. අර්ධ රාජ් ආයතන වල සේවා නියුක්තිය
සංස්ථා, බැංකු, සමුපාකාර, ගමනාගමන


ස්ත්රී

පුරුෂ
එකතුව
ආරක්ෂක ලිපිකරු ගිනුම් සමාන්තර සේවා
02
03
05
වෙනත් ක්ෂෙත් නිලධාරින්
-
01
01
එකතුව
02
04
06


09. වෙනත් වෘතීන් හා ආදායම් මාර්ග වල නියුතු වූවන්

රැකියාව
ස්ත්රී

පුරුෂ
එකතුව
කෘෂි කර්මාන්තය
06
61
67
ස්වයං රැකියා
-
02
02
සත්ව පාලනය
-
01
01
ධීවර කර්මාන්තය
-
01
01
වඩු කර්මාන්තය
-
07
07
පෙදරේරු
-
41
41
ව්යාපාරික       සිල්ලරකඩ
02
11
13
විදේශ රැකියා
01
04
05
කුලීවැඩ
16
27
43
එකතුව
25
155
180

10. ශ්‍රම බලකාය ( පුහුණු නුපුහුණු )

  ශ්‍රම බලකාය
පුහුණු ක්ෂෙත්රය

සංක්යාව
රැකියා කරන
රැකියා නොකරන
එකතුව

පුහුණු
ශ්රම බලකාය

වඩු වැඩ
07
-
07
පෙදරේරු
20
-
20
විදුලි කාර්මික
02
-
02
මොටර් කාර්මික
-
01
01
ලියවන පට්ටල්
-
-

පරිගණක
05
-
05
නුපුහුණු  ශ්රම බලකාය
පෙදරේරු
21

21





11. ඉඩම් අයිතිය පිලිබඳ තොරතුරු


වර්ගය
ප්රමාණය
සින්නක්කර ඉඩම්
-
ස්වර්ණ භූමි / ජය භූමි  / රත්න භූමි
199
බලපත්
44
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අනවසර
22
රජයේ ඉඩම්

සංවර්දනය කලහැකි
10.4
සංවර්දනය කල නොහැකි
-
රක්ෂිත
365.4
වැව්
-
මුළු ඉඩම් ප්රමාණය
640.8



12. වගාවන් පිලිබඳ විස්තර

වගාව
අක්කර
ප්රමාණය
වාර්ෂික නිශ්පාදනය
වී
-
-
තේ
74
177.6
පොල්


රබර්
-
-
කුරුඳු
82
16.4
කරාබුනැටි
02
0.2
ගම්මිරිස්
12
1.2
පලතුරු
40
24

13.  වී වගාව නැත 


14.  ජල මූලාශ්‍ර පිලිබඳ තොරතුරු


විශාලත්වය
වගා කරන කුඹුරු ප්‍රමාණය
කලයුතු සංවර්ධන කටයුතු
දළ වියදම රු.
වැව්
-නැත
-
-
-
ඇළ
නැත



දොළ
06

දොළ රක්ෂිත වන වගා කිරීම
200,000.00
ගංගා
නැත



බිබුල
නැත





15 . ඉඩම් බෙදීයාම

ඉඩම් බෙදීයාම
පවුල් සංක්යාව
අක්කර      ¼  අඩු
51
අක්කර       ¼
67
අක්කර       ¼ -  ½
57
අක්කර        ½  - 1
14
අක්කර  1-5
34
අක්කර  5-10
-
අක්කර   10-25
-
අක්කර   25
-
අක්කර 25 ට වැඩි
-
එකතුව
223

  
16   නිවාස පිලිබඳ තොරතුරු

අර්ධ ස්ථාවර හා තාවකාලික නිවාස  වල ස්වභාවය
වහලේ ස්වභාවය
නිවාස සංක්යාව
ගෙබිම  ස්වභාවය
නිවාස සංක්යාව
බිත්තියේ ස්වභාවය
නිවාස සංක්යාව
උලු
31
සිමෙන්ති
07
ගඩොල්
30
සෙවිලි තහඩු
07
මැටි
36
මැටි
13
ටකරන්
01


ලැලි

පොල් අතු
04


වෙනත්

එකතුව
43

43

43



නිවාස වර්ගය

සංක්යාව

ස්ථිර නිවාස
142
අර්ධ ස්ථිර නිවාස
29
තාවකාලික නිවාස
14
නිවාස නැති
38
මුළු නිවාස සංක්යාව
185



17. සනීපාරක්ෂක පහසුකම් පිලිබඳ තොරතුරු

වැසිකිලි වර්ගය

නිවාස සංක්යාව

ජලමුද්රිත
132
වල වැසිකිලි
24
තාවකාලික වැසිකිලි
13
වැසිකිලි නැති
16
එකතුව
                    185


18. විදුලිය

විදුලිය ඇති නිවාස සංක්යාව
167
විදුලිය නැති නිවාස සංක්යාව
18
මුළු නිවාස සංක්යාව
185


  
19. පානිය ජල පරිභෝජනය

වර්ගය
නිවාස සංක්යාව
නළ ජලය
නැත
පොදු ළිං
නැත
පෞද්ගලික ළිං

ආරක්ෂිත ළිං
නැත
අනාරක්ෂිත ළිං
නැත
නළ ලිං


භාවිතයට ගත හැකි
01
භාවිතයට ගත නොහැකි
නැත
ගංගා ඇළ දොළ
184
                                           එකතුව
185

20. සත්ව පාලන තොරතුරු

සතුන් වර්ගය
සංක්යාව
මාසික
නිශ්පාදන ප්රමාණය

කිරි
මස්
බිත්තර
පවුල් සංක්යාව
කුකුලන්/කිකිලියන්
10



01
එලුවන්
02




ගවයන්
06
ලීටර් 20


03


 21. වසමේ පවතින රාජ් නොවන හා ප්රජා මූල සංවිධාන

සංවිධානයේ නම
ලිපිනය
සාමජික සංක්යාව
ක්රියාකාරිද යන වග

ග්රාම සංවර්ධන සමිතිය
රම්මල ජනපදය, රම්මල වරාපිටිය
90
ඔව්
රම්මල ගොවි සංවිධානය

45
ඔව්
සිවිල් ආරක්ෂක කමිටුව

30
ඔව්
ආපදා කලමණාකරන කමිටුව

15
ඔව්
රම්මල මිණිමුතු ළමා සමාජය

40
ඔව්
රම්මල  සමෘද්ධි බලකාය

80
ඔව්
රන්ලිය කාන්තා සමිතිය

30
ඔව්

22. ආගමික හා සංස්කෘතික ස්ථාන

ආගමික ස්ථාන
සංක්යාව
පන්සල්
01
ආරණ්යය සේනාසන
01
පල්ලි
-
කෝවිල්
-


23. පොදු ස්ථාන

පොදු ස්ථාන
සංක්යාව
නගර ශාලා
නැත
ප්රජා ශාලා
නැත
පුස්තකාල
නැත
සුසාන භූමි
නැත
ආදාහනාගාර
නැත
ක්රීඩ පිටි
නැත
සෞඛ් මධ්යස්ථාන
නැත
පේෂ කර්ම මධ්යස්ථාන
නැත
දළු මඩු
01


24    මූල් හා වෙළදසේවා / වෙනත් ආයතන

ආයතනය
සංක්යාව
කම්මල්
01
සිල්ලර කඩ
06
තැපැල් කාර්යාල
01



25    වාහන පිළිබද තොරතුරු

රථ වර්ගය
සංක්යාව
වෑන් රථ
01
අත් ට්රැක්ටර්
03
රෝද හතරේ ට්රැක්ටර්
01
මොටර් බයිසිකල්
55
ත්රී රෝද රථ
25
පාපැදි
32


26    සංචාරක හෝටල් / තානායම් ආදිය පිළිබද තොරතුරු

වර්ගය
සංක්යාව
කාමර සංක්යාව
සේවක  සංක්යාව
සංචාරක හෝටල්
නැත


තානායම්
නැත


සංචාරක
අවන් හල්
නැත


සංචාරක නවාතැන් පොලවල්
01
03
01

  
27    කොට්ඨාශයේ  ඓතිහාසික  සංස්කෘතිකමය හා සංචාරක
        වශයෙන් වැදගත් වන ස්ථාන
රම්මල ආරණ්‍ය සේනාසනය
රම්මල දොළවල් ආශ්‍රිතව ඇති දිය ඇලි


28    කොට්ඨාශයේ සංවර්ධන විභවතා
කළුගල්

29    ප්රමුඛ සංවර්ධන අවශ්යතා

රම්මල ග්‍රාම නිලධාරි වසම සදහා ප්‍රජා ශාලාවක්, හා සේවා පියසක් ලබාදීම




දිනය  2012-06-02                                                                    ග්‍රාම නිලධාරි අත්සන   

No comments:

Post a Comment